Tuesday, August 4, 2015

IDM version 6.23 Build 18

ඉන්ටනෙට් downloading වලදි කාටත් මුලින්ම මතක් වෙන software එකක්නෙ IDM කියන්නෙ.download speed එක වැඩි කරන නිසා හැමෝම මේකට කැමතියි.2015 අගෝස්තු 05 වෙද්දි ඇවිත් තියන අලුත්ම IDM version (version 6.23 Build 18) එක තමයි අද මම ඔයාලට දෙන්න හදන්නෙ.
මේකෙ Trail version එක ඕන කෙනෙක්ට download කරල භාවිත කරන්න පුලුවන් උනත් key එකක් සල්ලි දීල ගන්න ගොඩ දෙනෙක් කැමති වෙන්නෙ නෑනෙ.ඔන්න මන් ගාව තියනව හැමෝට free භවිත කරන්න පුලුවන් විදියෙ crack එක හා patch එක​.

install කරන්න ඕන පිලිවෙල මුල ඉදන් කියන්නම්.


මුලින්ම මෙතනින් ගිහින් IDM download කරගන්න​.(crack එක හා patch එකත් මෙතන තියනව​)

Patch කරනව නම් කෙරෙන්න ඕනෙ මෙහෙමයි
  1. සාමාන්‍ය විදියට Internet Download Manager install කරන්න​.
  2. දැන් system tray එකෙන් IDM exit කරන්න​.

     3.  දැන් patch file එක කරල patch කරගන්න​.
     4.  දැන් වැඩේ ඉවරයි First name එකයි Last name එකයි දීල register ක්ලික් කරන්න​



Crack කරනව නම් කෙරෙන්න ඕනෙ මෙහෙමයි
  1. සාමාන්‍ය විදියට Internet Download Manager install කරන්න​.
  2. කලින් කියපු විදියට​ system tray එකෙන් IDM exit කරන්න​.
  3. Crack Folder එකේ තියන  IDMan.exe එක  " C:\Program Files\Internet Download Manager\  එකට  Copy - Paste කරන්න.
  4. ඊලගට IDM Reg Key.reg කියන එක Doubble click කරලා IDM එක Register කරගන්න.

හරි දැන් වැඩේ ඉවරයි :) 
කිසිම අව්ලක් නැතුව, keys වලට සල්ලි වියදමකුත් නැතුව හැමෝටම use කරන්න පුලුවන්.
තවත් post එකකින් අයෙත් හමුවෙමු..




Accessing 'GodMode' hidden Windows system - GodMode මගින් සියලු windows features හැසිරවීම​

 මාගේ ප්‍රථම ලිපිය ලෙස මෙය පලකරනවා. අද මම කියන්න යන්නෙ windows මෙහෙයුම් පද්ධතිය තුල දැකිය හැකි සියලුම සැගවුණු features එකම folder එකක් තුලදී භාවිත කල හැකි ආකාරයයි.

අපි මුලින්ම බලමු මොකක්ද මේ GodMode කියන්නෙ කියල​..

මූලිකව windows system එකේ සියලුම features සහ​ customization options එකට එකතු කරල තියන interface එකක් විදියට හඳුන්වන්න පුලුවන්. උදාහරණයක් විදියට භාවිත කරන්නාට Screen resolution වෙනස් කිරීමට අවශ්‍ය නම් හෝ Folder options වෙනස් කිරීමට අවශය නම් නැතහොත් task bar එකේ notification  අවශ්‍ය ආකාරයට හැසිරවීම වැනි විවිධ අවශ්‍යතා මෙමගින් සපුරාලිය හැකිය​.
clicks කිහිපයක් මගින් operating system එකෙහි secret settings පාලනය කලහැකි පහසු ක්‍රමයක් ලෙස මෙය කෙටියෙන්ම හඳුන්වන්න පුලුවන්.
සතුටුදායක ආරන්චිය වෙන්නෙ ලගදි release වෙච්ච windows10 තුලත් මෙය ක්‍රියාත්මක වීමයි.

දැන් අපි බලමු මේක කොහොමද ක්‍රියාත්මක කරන්නෙ කියල​.අපිට පුලුවන් සරල පියවර කිහිපයකින් මෙය ක්‍රියාත්මක කරවන්න​.

  • මුලින්ම desktop එකෙහි 'new folder' එකක් සාදාගන්න​.


  • දැන් හදපු folder එක rename කරන්න මෙන්න මේ ටික දාල​ GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
  • දැන් ඔයාල හදපු folder එකේ icon එක පහල පින්තූරෙ තියෙන විදියට වෙනස් වෙලා තියෙයි.



  • දැන් හදපු folder එක open කරල බලන්න​. settings විශාල ප්‍රමාණයක් එකම folder එකක් තුල දැක ගන්න පුලුවන්. ඒ වගේම මේ folder එක ඔයලට කැමති ඕනම තැනකට move කරන්නත් පුලුවන්. task bar එකට පින් කරන්න උනත් හැකියාව තියනව​.



  • අපි හිතමු GodMode කියන නමට ඔයාල කැමති නැ කියල, ඔයලට පුලුවන් වෙන කැමති නමකින් උනත් rename කරන්න​. ඒකට මන් කලින් rename කරන්න දීපු code එකේ 'GodMode' වෙනුවට කැමති නමක් දාගන්න​. වරහන් ඇතුලෙ තියන කිසිම දෙයක් වෙනස් කරන්න එපා.

අදට කියන්න තියෙන්නෙ මෙච්චරයි. අලුත් post එකකින් ඉදිරියටත් හමුවෙමු. මේක මගෙ පලවෙනි blog post එක අඩුපාඩු තියනව නම් කියන්න :)