මේකෙ Trail version එක ඕන කෙනෙක්ට download කරල භාවිත කරන්න පුලුවන් උනත් key එකක් සල්ලි දීල ගන්න ගොඩ දෙනෙක් කැමති වෙන්නෙ නෑනෙ.ඔන්න මන් ගාව තියනව හැමෝට free භවිත කරන්න පුලුවන් විදියෙ crack එක හා patch එක.
install කරන්න ඕන පිලිවෙල මුල ඉදන් කියන්නම්.
මුලින්ම මෙතනින් ගිහින් IDM download කරගන්න.(crack එක හා patch එකත් මෙතන තියනව)
Patch කරනව නම් කෙරෙන්න ඕනෙ මෙහෙමයි
- සාමාන්‍ය විදියට Internet Download Manager install කරන්න.
- දැන් system tray එකෙන් IDM exit කරන්න.
3. දැන් patch file එක කරල patch කරගන්න.
4. දැන් වැඩේ ඉවරයි First name එකයි Last name එකයි දීල register ක්ලික් කරන්න
Crack කරනව නම් කෙරෙන්න ඕනෙ මෙහෙමයි
- සාමාන්‍ය විදියට Internet Download Manager install කරන්න.
- කලින් කියපු විදියට system tray එකෙන් IDM exit කරන්න.
- Crack Folder එකේ තියන IDMan.exe එක " C:\Program Files\Internet Download Manager\ එකට Copy - Paste කරන්න.
- ඊලගට IDM Reg Key.reg කියන එක Doubble click කරලා IDM එක Register කරගන්න.
හරි දැන් වැඩේ ඉවරයි :)
කිසිම අව්ලක් නැතුව, keys වලට සල්ලි වියදමකුත් නැතුව හැමෝටම use කරන්න පුලුවන්.
තවත් post එකකින් අයෙත් හමුවෙමු..